2 mosfets not present and 19v short. lets learn how to find which type of moafet you need to replace මොස්ෆෙට් දෙකම කලින් ගලවලා.අපි බලමු මේකේ මොස්ෆෙට් දක කොහොමද අපි හොයාගන්නේ කියලා
ඔයාලා ඉලක්ට්‍රොනිස් , computer repair ඉගනගන්න ආසයි නම් අපේ discord server එකට එකතුවෙන්න.එකේ අපි එකිනෙකාගෙ දැනුම හුවමාරු කරගන්නවා
තමන් නොදන්න දේ දැනගන්නත් දන්න දේ වෙන කෙනෙක්ට කියලා දෙන්නත් හොදම තැන එතන
------------------------------------------------------------------------------
First download discord app and then use invitation link
මුලින්ම discord app එක පහල තියන ලින්ක් එකෙන් download කරගෙන invitation ලින්ක් එකෙන් join වෙන්න
Download discord android
Discord for windows
Discord invitation
Facebook group ෆේස්බුක් ගෲප් එක
facebook page එකට 👍 කරන්න.
වීඩොයෝ හොදයිනම් අනිත් අයට පේන්න share කරන්න
මතක ඇතිව
0 Comments